සාගර කාරියවසම්
මෙය ඉතාම වෛරයෙන්, ක්‍රෝධයෙන්, කුහකත්වයෙන් කියපු කාරණයක්. මොකද, රටකට වැදගත් පුද්ගලයින් ආරක්ෂා කිරීම එම රටේ වගකීමක්. ශ්‍රී ලංකා පිල ලෝක කුසලානය දිනුවහම ක්‍රීඩකයින්ට කොළඹින් ඉඩම් දුන්නා. ඔලිම්පික් පදක්කම් ගෙනාවහම කොළඹින් ඉඩම් දුන්නා. මේ රටේ තිස් වසරක යුද්ධය අවසන් කරහම ඒ රණවිරුවන්ට විවිධ ප්‍රදේශවලින් නිවාස දුන්නා. රාජ්‍ය නායකයින් තීන්දු තීරණ ගන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතය අමතක කරලා. ඒ තත්වය නිසා තමයි විශ්‍රාම යෑමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් ලබාදීමට ලෝකයේ රටවල් කටයුතු කරන්නේ.
සාගර කාරියවසම් මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>