හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වුණා.
හම්බන්තොට නගර සභාවේ මංගල සැසි වාරය අද (23) දකුණු පළාත් පාලන කොමසාරිස්වරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණී හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
