සෞඛ්‍ය වෘත්තීය සමිති
සමහර වෘත්තීය සමිති විසින් අද දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වෘත්තීය සමිති වලට මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් දීලා තිබ්බා. එතකොට ඒ සාකච්ඡාවේ සිද්ධ වුණේ මොනවා ද කියන එකවත් ඔවුන් එළියට ඇවිල්ලා කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ සාකච්ඡා අසාර්ථකයි, අපි වර්ජනයකට යනවා. අයවැය ඉදිරිපත් කරපු මොහොතේ ඉඳන් පසුගිය ආණ්ඩු වලට සමීපව කටයුතු කරපු, දැනට විපක්ෂය සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වන වෘත්තීය සමිති කිහිපයක නායකයෝ විසින් තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් සිදුකළ හෙළිදරව්ව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>