පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සුරාබදු සමාගම් කිහිපයක් කෝටි 700ක් බදු ගෙවලා නෑ. මම නියෝගයක් දීලා ගිය අවුරුද්දේ අගෝස්තු 10 මම ගියා සුරාබදු දෙපාර්තමේන්තුවට. එතැනදී. කිසිම හොර අරක්කුවක් නෑ කියලා, දැන් සීල් එකක් ගහනවා කියලා ස්ටිකර් එකක් පෙන්නුවා.

මම ඇත්තටම ඒ අදාළ තැනට ගිහිල්ලා මේක ඇල්ලුවා. අනේ වැඩ කරන්නෑ. අපි හිතන්නේ මේ ගම්වල කසිප්පුකාරයෝ තමයි ව්‍යාජ මත්පැන් විකුණන්නේ කියලා. නෑ. මේ සීල් ගහලා, ස්ටිකර් ගහලා, හොර අරක්කු විකුණන්නේ.

මේවයේ සත පහක ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ ලීටර 750 බෝතලයකින්, රුපියල් 4500ක බද්දක් ආණ්ඩුවට අය වෙන්න ඕනේ. හැබැයි තඹ දොයිතුවක් මේවයින් එන්නේ නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>