විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සනීපාරක්ෂක තුවා වලටත් බදු පිට බදු ගහන තත්වයක් අද ලංකාවේ තියෙන්නේ. මේ රටේ ඒ සනීපාරක්ෂක පහසුකම් නොමැති, සනීපාරක්ෂක දරිද්‍රතාවයෙන් පෙලෙන කාන්තා පරපුර වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා.

මෙයින් කාන්තාවගේ සෞඛ්‍ය අයිතිය සුරක්ෂා වෙනවා සේම, සෞඛ්‍ය වියදමත් අඩු වෙනවා. අනිත් කාරණාව තමයි අපි ඉදිරිපත් කරපු වැඩසටහන විශේෂයෙන්ම පරිසරයටත් හිතකාමී දෙයක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>