විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

IMF සාකච්ඡා වල අන්තර්ගත වූ කරුණු කාරණා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නැතුව මම කැමති නැහැ ඒක ගැන අදහස් ඉදිරිපත් කරන්න. මොකද විශේෂයෙන්ම ඒ සිදුවුණු සාකච්ඡා මොනවද, මොන ප්‍රතිපත්තිමය කරුණු මතද ඒ සාකච්ඡා ක්‍රියාත්මක වුණේ කියන කරණා ගැන අපිට හරියම් තොරතුරු ඇවිල්ලා නැහැ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>