පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ගිය සතියේ ඉතාමත් වැදගත් නඩු තීන්දුවක් දුන්නා. ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව නඩු තීන්දුව. ඊට අමතරව අධිකරණයේ නඩුවක් ගිහිල්ලා තිබෙනවා ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රී ධූරයෙන් නෙරපීමේ නඩුව.

මම දැක්කා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් යනවා ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්නු තීන්දුවට අනුව සමගි ජන බලවේගයට ඒකෙන් බලපෑමක් තිබෙනවයි කියලා.

අපි පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගයට ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ තීන්දුවත් සමඟ කිසිම බලපෑමක් අපිට ඇති වෙලා නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>