සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි. මේ අතර 2024 ජනාධිපති අපේක්ෂකත්වය සදහා තමා ඉදිරිපත් වන බව එතුමා මිට දින කිහිපයකට ඉහත දී සදහන් කළ අතර ඒ අනුව ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතයි.