පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව ජාතික ජන බලවේගයට ආරාධනා කළා අපි එක්ක ආර්ථික කටයුතු ගැන සාකච්ඡා කරන්න කියලා. එතකොට ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා.

ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් එක්ක වාද විවාදයකට එළඹෙන්න බයයි. ඒ බය නිසා තමයි ඔවුන් මේ පැත්ත මාරු කරලා දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට විවාදයකට අනුර කුමාර සමග එන්න කියලා ආරාධනා කරලා තිබෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>