එම්. ඩී. ආර්. අතුල

අපේ රටේ වැඩිම ජනගහනයක් ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් ඉතාමත් පල්ලෙහා. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ බදු ඉවත් කරලා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලකට ලබා දීම.

අපි කියන්නේ මේ වෙළඳපොළ මාෆියාව ජයග්‍රහණය කරන්න පාරිභෝගික අධිකාරිය කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලෝ නිදාගෙන ඉන්නේ. ඔවුන් අවදි වෙලා මහජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ.

සිවිල් සංවිධාන විසින් සිදුකළ උද්ඝෝෂණයේ දී එම්. ඩී. ආර්. අතුල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>