පා. ම. පාඨලී චම්පික රණවක

කවුරුහරි කියනවා නම් අපි වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා තියෙනවායි කියලා, රේගු දෙපාර්තමේන්තුව ලබා දීපු සංඛ්‍යා ලේඛන තමයි අපි කරලා තියෙන්නේ.

ඒ රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට පටහැනිව කවුරු හරි වෙළෙන්දෙක් ඉන්නවා නම් කියන්න. රේගු ඉන්වොයිස් එක අපිට පෙන්නන්න. අන්න එහෙම වුණොත් අපි ඒක පිළිගන්න ලෑස්තියි. එහෙම නැතුව කටකතා අපි පිළිගන්න ලෑස්ති නැහැ. අපි රජයේ ආයතනය වෙච්ච රේගු දෙපාර්තමේන්තුව මත පදනම් වෙලා තමයි මේ සියලු දේ කරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>