අනුරාධ තෙන්නකෝන්
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයේ සහතික මිල ප්‍රකාශ කරා. ගොවි ජනතාවගේ, මේ රටේ ගොවි නායකයන්ගේ සහ ගොවි සංවිධාන වල ඉල්ලීම පරිදි කෑ ගැසීම නිසා තමයි මේ මිලවත් අපිට හම්බුනේ. ඒ නිසා මේ වෙලාවේ අපි පාරිභෝගිකයා ගැන සලකලා පාරිභෝගිකයාට පැත්තේ හිටගෙන සියලු ගොවි සංවිධාන නියෝජිතයෝ, ගොවි සංවිධාන අපි ඒ වී මිලට අකමැත්තෙන් වුණත් අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. මොකද මේ වෙලාවේ පාරිභෝගිකයා ගැන සලකලා.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති වී මිල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>