හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක ට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එතුමා හට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි. තවද එතුමා පවසා සිටියේ මෙය ඡන්දය කල් දැමීමට මෙම ආණ්ඩුව විසින් යොදාගත් උපායමාර්ගයක්ද බව කිව නොහැකි බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>