අමාත්‍ය විජිත හේරත්
දැන් මට පාස්පෝට් අයිති නැහැ. නමුත් අපේ ආණ්ඩුවට අයිති. දැන් පාස්පෝට් හැටපන්දහස් ගාණක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කලින් යොදාගත්ත විදිහට ඒ ටෝගන් දීලා ඒ අනුව පාස්පෝට් ලබාදීම් වෙනවා. කොහොමත් ලබන මාසේ වෙනකොට තව ලක්ෂයක් එනවා. ඉතින් ඒකත් එක්ක මේ ප්රශ්නය දෙසැම්බර් අවසන් වෙනකොට අර කලින් තිබිච්ච තත්වෙටම ගේන්න පුළුවන්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගොඩාක් අක්‍රමිකතා වෙලා තියෙනවා. වාහන ගෙන්වීමේදී, ඒ වගේම විවිධ රැකියාවලට අපේ තරුණ තරුණියන් යැවීමේදී ගොඩක් අක්‍රමිකතා වෙලා තියෙනවා. අනිවාර්යෙන් ඉදිරියේදී ඒ ගැන නිත්‍යානුකුල පරීක්ෂණ පවත්වලා නිසි ක්‍රියාමාර්ග ගන්නවා.
අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>