අමාත්‍ය කංචන විජේසේකර

අපේ රටේ ඉතිහාසේ සිට විදුලිබල මණ්ඩලය අලාභ ලබලා තිබෙනවා. එම නිසා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දෙ ලබපු මෙහෙයුම් ලාභය ප්‍රමාණවත් වෙන්නේ දීර්ඝ කාලයක් තිබ්බ අලාභය පියවා ගැනීමට පමණයි. මේ තත්වයට පත් වීමට හේතු වුයේ එකක් දේශපාලන තීන්දු, දෙක කළමනාකාරිත්වයේ තියෙන අඩුපාඩු, තුන මහජන විරෝධය. විදුලි බිලක් වැඩිවෙනවට මහජනයා කැමති නැහැ. ඒ වගේම මේ පිලිබදව දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් අරගෙන තිබුනේ නැහැ. කවුරුවත් විදුලි බිලක් සංශෝධනය කරන්න අවස්ථාව දීලා තිබුනෙත් නැහැ.

අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>