අමාත්‍ය විජිත හේරත්

වීසා ලබා දීමේදී වී එෆ් එස් ආයතනයට ඒ පහසුකම් ලබාදීමෙන් ජනතාවට පීඩාවක් ඇති වුණා. විශේෂයෙන්ම ලංකාවට එන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේදී ගැටලුකාරී තත්වයක් මතු වුණා. අමාත්යංශය මැදිහත් වීමෙන් මේ ගෙවිච්ච පැය විසිහතරක කාලය තුළ පරණ තිබිච්ච ක්‍රමයටම වීසා ලබාදීමට සමත් වුණා.

අමාත්‍ය විජිත හේරත් වීසා ගැටලුව පිළිබඳ කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>