විජේපාල හෙට්ටිආරච්චි

වජිර අබේවර්ධන මහත්මයා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයට ලක්ෂ සීයක් ඡන්ද ගන්න පුළුවන්ද කියලා. රට ගොඩනැගුවා නම්, සියලු දේවල් වලින් ශක්තිමත් නම්, ආර්ථිකය ගොඩනගන්න හයියක් තියෙනවා නම් කරුණාකරලා ඡන්දේ තියන්න.

ආර්ථිකයක් ගොඩනගලා තියෙනවා නම්, මොකද තවමත් ණය ගෙවන්න බැරි? ඉපදිච්ච කිරි සප්පයොන්ටත්, අනාගතයේ බිහිවෙන හැම දරුවෙකුටමත් මේ ණය ගෙවන්න සිද්ධ වෙන එක කොච්චර අපරාධයක්ද? අල්ලස් ලබා දීල මේ රටේ සම්පත් ටික විකුණන සංස්කෘතියක් තුළ ජීවත් වෙන්න මානම් බලන එක තමයි අද තියෙන්නේ. අහුල ගත්ත කැබිනට් එකක් සහ ජනමතයක් නැති ජනාධිපතිවරයෙක් එක්ක මේ රට තවදුරටත් ගෙනියන්න ලැජ්ජ නැද්ද.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>