යකෝ මේවා කරන්න ලැජ්ජ නැද්ද? – 2024.06.06

විජේපාල හෙට්ටිආරච්චි වජිර අබේවර්ධන මහත්මයා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයට ලක්ෂ සීයක් ඡන්ද ගන්න පුළුවන්ද කියලා. රට ගොඩනැගුවා නම්, සියලු දේවල් වලින් ශක්තිමත් නම්, ආර්ථිකය ගොඩනගන්න හයියක් තියෙනවා නම් කරුණාකරලා ඡන්දේ තියන්න. ආර්ථිකයක් ගොඩනගලා තියෙනවා නම්, මොකද තවමත් ණය ගෙවන්න බැරි? ඉපදිච්ච කිරි සප්පයොන්ටත්, අනාගතයේ බිහිවෙන හැම දරුවෙකුටමත් මේ ණය ගෙවන්න...