පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී වීරසිංහ.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් විශාල අර්බුද සංඛ්‍යාවක් තියනවා. සභාපති තුමාව වත් තෝරගන්න බෑ. එක සභාපතිවරයෙක් තෝරගෙන එළියට ගිහින් ඇතුලට එනකොට අනිත් පැත්තෙන් තව සභාපතිවරයෙක් තෝරාගෙන.

එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අපිත් එක්ක ඉඳලා, අපිව දාලා ගිහිල්ලා, බලහත්කාරයෙන් මේ පක්ෂය අත්පත් කරගෙන අපිව එතනින් එළියට දැම්මා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද භුක්ති විදින්නේ එදා අපේ පක්ෂය බලහත්කාරයෙන් අත්පත් කරගෙන අපිට කරපු ඒ දේ කරුමය. දිට්ඨධම්මවේදනීය කර්මය ඔහුට ලැබෙමින් පවතිනවා. අද තමන්ගේ පක්ෂයේ සභාපති ධූරය පවා නැති වෙලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>