ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

යුද්දෙකට යන්න කඩුවක් දෙනවා නම්, ඒ යුද්දෙට දෙන කඩුවේ කෑල්ලක් දීලා වැඩක් නෑ. යුද්දේ කරන කෙනාට සම්පූර්ණ හොඳ කඩුවක් දෙන්න ඕන.

ඒක නිසා, මගේ අතේ කෑලි තියාගෙන, ඒකෙන් භාගයක් යුද සෙනෙවියාට දීලා හරියන්නේ නැහැ. නියම කඩුවම දෙන්න ඕනෑ. මගේ බලාපොරොත්තුව, තමුන්නාන්සේලාට සහතිකයක් දීලා, මම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමටයි.

මේ සභාපති ධුරයෙන් ඉවත් වුණාට, විශේෂයෙන්ම පක්ෂයේ වෙනම වැඩ කොටසක් පූර්ණ කාලීනව මම කරනවා. තමුන්නාන්සේලාට අබ පියල්ලක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>