පා.ම.හෙක්ටර් අප්පුහාමි – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියේ මාධ්‍ය නිදහස ඕනවටත් වඩා වැඩි බවත්. එයට නියාමනයක් අවශ්‍ය බවත් නමුත් හොඳ මාධ්‍යයටත් සමහර මාධ්‍ය ජාලා හැසිරෙන ආකාරයත් සමග රටේ තැනක් නැති බවත් එසේ වූවත් එය මුවාවෙන් ආණ්ඩුවේ සියලු වැරදි වහගන්න ජනතාව මර්ධනය කරන්න කටයුතු සිදු කරනවා නම් එයට සමඟි ජන බලවේගය ලෙස එයට පැහැදිලිව විරුද්ධ බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>