නිදහස ජනතා සභාව – ජී. එල්. පීරිස් මහතා.

පසුගියදා පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී නිදහස ජනතා සභාවේ ජී. එල්. පීරිස් මහතා විසින් රට සංවර්ධනය සඳහා ආර්ථිකය ශක්තිමත් ධනවත් පුද්ගලයින්ගෙන් මූලිකවම සහාය අවශ්‍ය බව සඳහන් කළ සිටියේ ය. වර්තමානයේ පවතින ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන නාමයෙන් සේවක අර්ථසාධක අරමුදල ආක්‍රමණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිය හ. සමාජ සාධාරණත්වය කණපිට හරවා ඇති අවස්ථාවකදී ඔවුන් තවදුරටත් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් මංකොල්ලකාරී ආර්ථිකයක් මෙරට තුළ පවත්වාගෙන යන බවත් ඔහු තවදුරටත් සදහන් කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>