දර්ශන තන්ත්‍රීගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ

දැන් ආණ්ඩුවේ අලුත්ම නාටකය තමයි මහා පරිමාණ වී මෝල් අතෑරලා දාලා සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් වලට පනින සෙල්ලම. මීට අවුරුදු පහකට විතර කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආපුවහමත් ඔය නාඩගම ඔය විදිහටම රග දැක්වූවා. ඔය කරන්නේ සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ගහන එක. මිනිස්සු ආදරේ කරලා සීයට තුනේ හිටපු අනුර කුමාර දිසානායකව ජනාධිපති බවට පත් කරා. ඔබතුමා අනුර කුමාර දිසානායක. අනුර කුමාර වික්‍රමසිංහ වෙන්න ලෑස්ති වෙන්න එපා.

දර්ශන තන්ත්‍රීගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>