පා. ම. තිස්ස අත්තනායක

මේ ලඟදි අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් රූපවාහිනී සාකච්ඡාවක ඉන්න නිවේදක කෙනෙක් ඇහුවා ඔබේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කවුද කියලා. අනුර කුමාර කිව්වා සුනිල් හඳුන්නෙත්ති තමයි මගේ මුදල් ඇමතිවරයා කියලා.

තවත් සාකච්ඡාවකදී නිවේදක මහත්තයා අහනවා සුනිල් හඳුන්නෙත්තිගෙන් විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ණය ආපසු ගෙවීම සඳහා ඔබේ වැඩපිළිවෙල මොකක්ද කියලා.

සුනිල් ඒකට කිසිම ගානක් නැතුව කියනවා, හපෝ මේ ඩොලර් බිලියන පනස් දෙකක් කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. ඒක සොච්චම් මුදලක්. අපි ණය දීපු රටවල් වලටයි, සංවිධාන වලටයි මචං අපිට ගෙවන්න විදියක් නෑ කියලා කියනවලු.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>