අනුර කුමාර දිසානායක – ජාතික ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පැරැණි අසාර්ථක ගෝත්‍රිකවාදී මේ නායක පැලැන්තියෙන් අපේ රට මුදවා ගත යුතු බවත් අපේ රටට අවශ්‍ය නව යුගයක් කරා කැඳවගෙන යන ජාතික ඒකාග්‍රතාවය ජාතික ඒකමිතිය සහිත රාජ්‍යයක් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>