දුමාලි ශෂිකලා දයාරත්න

කිසිම රටක විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු නොකරන ආකාරයට තමයි අපේ රටේ ආණ්ඩුවේ නොවන දේශපාලන ව්‍යාපාර, මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරන්න හදන වෙලාවේ කටයුතු කළේ. යුද්ධය ඉවර කරන එක වළක්වන්න කඩාකප්පල්කාරී කටයුතු කරා.

ඒ වෙලාවෙදි රණවිරු උපහාර උළෙලකට ගිහිල්ලා පහනක්වත් පත්තු කරපු නැති, වචනෙකින්වත් යුද්ධය අවසන් කරන්න උදව් කරපු නැති, ගොඩක් දේශපාලන පක්ෂවල කට්ටිය අද රණවිරු උපහාර සැමරුම් උත්සව තියෙනවා දැක්කහම ඇත්තටම අපිට හිනා යනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>