පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.

මනුෂ්‍යත්වයේ සන්ධානයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. සමගි ජන බලවේගයත් සමඟ කිසිදු පුද්ගලික ආරවුලක් නොමැති බවත්, පුළුල් සන්ධානයක් තුළින් රට පත් වී ඇති තත්ත්වයෙන් ගලවා ගන්නා බවත් එතුමා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>