විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මාහතා පවසා සිටියේ උතුරේ කොටිත්‍රස්තවාදී ප්‍රහාර වලිනුත් දකුණේ ත්‍රස්තවාදී ප්‍රහාර වලිනුත් බැට කෑ ජනතාව හොරෝපතාන මැතිවරන කොට්ඨාශයේ ජිවත් වන බවත්. ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ පසූ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වූයේ හැමෝටම සෞභාග්‍යමත් සමෘද්ධීමත් ජන ජීවිතයක් උදා වෙයි කියන කාරණය නමුත් යුද ජයග්‍රහණය නාමයෙන් මේ රටේ පාලන බලයට පැමිණි රාජපක්ෂවරුන් ආර්ථික ත්‍රස්තවාදින් හැටියට කටයුතු කරමින් රට බංකොළොත් කර රට විනාශ කරන ආර්ථික ත්‍රස්තවාදය රකින ජනාධිපතිවරයෙකුගේ සෙවනේ රට කාපු රාජපක්ෂ පරපුර සුර සැප විඳින මේ හොරකල්ලිය අනිවාර්යෙන්ම රටේ නීතිය හමුවට ගෙනවිත් හොරාකාපු අරමුදල් සියල්ලම නැවතත් වරක් අපේ රටට දිනාගන්නට කටයුතු කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>