සංජය මහවත්ත

Clean Sri Lanka යටතේ නම් වැඩ කටයුතු කරගෙන යන සේවයේ හොරු ටිකත් Clean කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. එහෙම නැත්නම් අර කෝටි විසිහයේ යාත්‍රාවට වඩා මීළඟ පාඩුව වෙන්නේ, නාවිකයෝ දහදෙනෙක් එක්ක ගිහිල්ලා යාත්‍රාවක් අනතුරට පත්වෙලා දහදෙනාම මැරුම් කෑවා කියලා ඊළඟ එක එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ එකක් එන්න කලින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම වෙලා තියෙන්නේ.\

සංජය මහවත්ත මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්ව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>