මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

රේගුවට BMW රථ ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදුවෙලා තියෙනවා කියන කාරණය සම්බන්ධව ඇත්තෙන්ම තාමත් පරීක්ෂණ ඉදිරියට යන නිසා මම ඒ පිළිබඳ නිශ්චිත තීන්දු කියන්න යන්නේ නැහැ.

මේ පිළිබඳ අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ 2012. රේගුව මේ ගැන තීන්දුවක් ගත්තේ 2017 මේ ගැන දණ්ඩනයක් නියම කරා. ඒ කාලසීමාව තුළත් තොරතුරු ලබා ගැනීමේදී මේ ආයතන වලින් කිසිම සහයෝගයක් ලැබුණේ නෑ.

බොහෝවිට කියනවනේ බදු අයකර ගැනීම ප්‍රමාද කරනවා උනන්දු වෙන්නෑ කියලා. මේක සාමාන්‍ය තත්වය. ඉතින් අපි ඒකට මුහුණ දෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>