පුබුදු ජාගොඩ

විසිහතරයි පහළොව ඇල ඉරක් පනස් හතර කියන අංකය යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව කවර හෝ ආකාරයක විදේශීය ණය ලබා ගැනීමක් විදේශීය සමාගම් සඳහා වන බැදුම්කර නිකුතුවක් කිරීමේ සමස්ත වගකීම භාණ්ඩාගාර ලේකම්වරයාට හෙවත් මහින්ද සිරිවර්ධන මහතාට පැවරෙන විදිහට තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ.

පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>