ලංකා ගුරු සංගමය – ජෝශප් ස්ටර්ලින්

ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ගුරු සංගම් සභාපති ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශකර සිටියේ අරගලයේ සිටි අය විවිධ චෝදනා එල්ල කරමින් අතඩංගුවට ගන්නා බවත් මේ අන විට කවුරුත් දන්නා පරිදි අරගලයට සම්බන්ධ වූ ප්‍රධාන චරිත අතුරින් කිහිප දෙනෙක්ම ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අතඩංගුවට ගෙන ඇති බවත් ය. තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් එතුමා පවසා සිටියේ මේ අතඩංගුවට ගැනීම් සියල්ලම සිදුවන්නේ ෆේස්බුක් පින්තූර මත පදනම්ව බවයි.

ජෝශප් ස්ටාලින් මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>