පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

මෙරටට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන ආහාරද්‍රව්‍ය, ඒවායේ ප්‍රසම්පාදනය ඇතුළු ‍සියලු තොරතුරු සහිත නව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් – ක්‍රම සහ විධි කාරක සභාවේ මැදිහත්වීමෙන් අදාළ යෝජනාවලිය සති තුනකින් පාර්ලිමේන්තුවට….

“අපි ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ දී මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, පාරිභෝගික උනන්දුවක් දක්වන පුද්ගලයින් දෙදෙනෙක් වෙන හසිත අබේවර්ධන මැතිතුමත්, නලින්ද ජයවර්ධන මැතිතුමත් අපට යම්කිසි අදහසක් ලබා දුන්නා.

එතෙන්දි ඒ යෝජනාවෙන් කියවුනේ ප්‍රසම්පාදන බලගතු කොමිෂන් එකක් පිහිටවන්න ඕනේ. ඒ කොමිෂන් එකට සියලුම ආකාරයේ දත්ත තොරතුරු අවශ්‍ය වෙනවා. ලංකාව තුළ කොච්චර ආහාර ද්‍රව්‍ය නිපදවෙනවාද හා අවශ්‍යතාවය කොච්චර ද? පිටරටින් කොච්චර ගේන්න ඕනෙද? වැනි කරුණු පිලිබදව පිළිබඳව විවෘත වේදිකාවක විවෘත දත්ත වේදිකාවක සඳහන් කරන්න.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>