නිලුක්ෂ කුමාර

අද දිනයේ අපි පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හම්බෙලා මේ රටේ දැවැන්ත බදු වංචාවක් සම්බන්ධයෙන් එතුමා දැනුවත් කරා.

පහුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්න මුදල් නෑ කියනවා. මේ බදු මුදල් ආණ්ඩුවට එනවා නම් මිනිස්සු මත පනවලා තියෙන අධික බදු බර ලිහිල් කරන්න පුළුවන්

මේ වගේ දේවල් සොයා බලන, දැනුම තියෙන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්, රටේ ජන නායකයෙක් විදිහට එතුමාට අපි බාරදුන්න කාරණාව සම්බන්ධයෙන් වැඩිදුරට කරුණු සොයලා මේකට ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපිට බලාපොරොත්තුවක් තියනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>