පා. ම. වසන්ත යාපා බණ්ඩාර

මහින්දානන්ද එදා කිව්වා රනිල් හිරේ ගිය දවසකදි තමයි මට නින්ද යන්නේ කියලා. නමුත් මහින්දානන්ද මහතාට දැන් නින්ද ගිහිල්ලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ඔඩොක්කුවේ. එදා රට වැටෙනකොට ඩොලර් බිලියන අසූ තුනක තිබ්බ ණය පෝලිම. අද ඩොලර් බිලියන සීයට ගිහිල්ලා. එහෙම වැඩි කරපු රනිල් වික්‍රමසිංහ අද මේ රටේ ආර්ථික අර්බුදය විසඳනවා කියලා තිබෙනවා.

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>