පා. ම. හරිනි අමරසූරිය

අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය රිවස් කරන දිසාවට තමයි ගෙනියන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලියි.

අනිත් බරපතලම ප්‍රශ්නේ තමයි මේකේ කතෘ කෙනෙක් නැහැ. දැන් කොහොමද මේක එළියට ආවේ? කොතනින්ද එළියට ආවේ කියන එක ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක මහා අබිරහසක්.

ජාතික අධ්‍යාපන කොමිසම කියනවා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒ කියන්නේ රටේ කිසිම ආයතනයක් පාර්ලිමේන්තුව, කැබිනට් එක, වෙනත් ස්වාධීන ආයතන එකක්වත් සලකන්නේ නැතුව අඩු ම තරමේ ව්‍යවස්ථා සභාවට වත් සලකන්න නැතුව තමා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ. අපි මතක් කරනවා ඔහුගේ කාලය සීමිතයි. තව මාස කීපයකින් ඔහුගේ ඒ ටෙම්පරි ජොබ් එක ඉවර වෙනවා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව හරිනි අමරසූරිය දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>