චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය

මේ ආර්ථිකය කියන එක අද මේ රටේ ජනාධිපතියි කියලා කියන රනිල් වික්‍රමසිංහ, ඒ වගේම හර්ෂ ද සිල්වා වගේ අය හිතන් ඉන්නේ ආර්ථිකය කියලා කියන්නේ මේ ජනතාවට නිකන් වලංගු නැති, නොතේරෙන, මහා රොකට් සයන්ස් එකක් විදියට තමයි පෙන්නන්නේ කියලා.

මේ රනිල් වික්‍රමසිංහට, එහෙම නැත්නම් හර්ෂ ද සිල්වාට කතා කෙරුවොත් ආර්ථිකය බඩ යනවා. දෙකොනින්ම පිටවෙනවා ආර්ථිකය. ණය ගෙවන්න අපිට අවුරුදු දෙකක් දීපන්. අන්න එහෙම අවුරුදු දෙකකටණය ගෙවීම කල් දාලා චන්ඩි වගේ කියන්නේ කොහොමද? අපිට තමයි මේක ගොඩදාන්න පුළුවන්. ආර්ථිකය දන්නේ අපි විතරයි. අයි. එම්. එෆ්. එකත් එක්ක වැඩ කරන්න දන්නේ අපි විතරයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>