ආචාර්ය අජන්තා පෙරේරා

දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රමවේදයක් සකස් කරන්න කිසිසේත්ම උත්සාහයක් ගත්තේ නෑ මේ අලි ගැටලුව සම්බන්ධයෙන්. ඔවුන් අපි දුන්න තාක්ෂණික ක්‍රම සියල්ල ප්‍රතික්ෂේප කරා. දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක වනජීවී කාර්යාලයත් එක්ක සාකච්ඡා පවත්වුවට කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කාරී නෑ.

ආචාර්ය අජන්තා පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>