පා. ම. එරාන් වික්‍රමරත්න

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශකර සිටියේ ස.ජ.බ ය නව පක්ෂයක් බවත් රටේ ඕනෑම පිරිසකට ස.ජ.බ ය සමග එක්වීමට අවස්ථාව ඇති බවත් ය.

එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>