අචාර්‍යය නීතිඥ ශානුක සෙනෙරත්

රටේ වත්මන් තත්වය ගැන වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ නීතිඥ ආචාර්ය ශානුක සෙනෙරත් මහතා ප්‍රකාශකර සිටියේ අදටත් වඩා හෙට රට දැරුණු අගාධයකට යන බවයි. කෙසේද රට මේ තත්වයට පත්වූයේ යන්න විමසා බැලීමේදී පෙනීයන්නේ මෙය දීර්ඝ කාලයක් පුරා පැමිණි ක්‍රියාධාමයක් බවයි.

ආචාර්ය ශානුක සෙනෙරත් ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>