අමාත්‍ය නලින් හේවගේ

විපක්ෂයට සහාය නොදී බෑ. මොකද මේ පාර විපක්ෂයක්, ආණ්ඩු පක්ෂයක් කියලා දෙකක් නෑ. ජනතාවට පක්ෂ පක්ෂයක් විතරයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ. මොකද ජනතාවට විපක්ෂ තීන්දු කිසිවක් මේ පාර්ලිමේන්තුවේ ගැනෙන්නේ නෑ. මම හිතන්නේ නෑ තවත් විපක්ෂයක කාර්යභාරයක් ලංකාවේ අවශ්‍ය වෙයි කියලා. ඒ නිසා දැන් අද සිට විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය ඔක්කොම ජනතාවාදී පක්ෂ කියලා හඳුන්වනවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.

අමාත්‍ය නලින් හේවගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>