හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පැමිණෙන සෑම අවස්ථාවකම මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිපියක් නිකුත් කරනවා තමන්ගේ තියෙන මන්ත්රීධූරයන්ගෙන් එකක් හෝ කාන්තාවකට ලබා දෙන්න සැලකිලිමත් වෙන්න කියලා. ඒ අනුව තමයි මං හිතන්නේ ගිය සැරේ ජනතා විමුක්ති පෙරමුණෙන් කාන්තාවක් විදිහට වර්තමාන අග්‍රාමාත්‍යතුමිය පත්වුණේ. ඉතින් ඒ ලැබෙන මන්ත්රීධූරයන්ගෙන් එකක් මට ලබා දුන්නයි කියලා, පාඩු වෙන්නේ නෑ පක්ෂයට වාසියක් වෙනවා මිසක්.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යට දැක්වූ අදහස්…