පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අපේ අපේක්ෂකයා කිසිම ප්‍රමාදයක් නෑ. අපි මැතිවරණය ආවම අපේක්ෂකයා පිළිබඳව කරනවා. දැනටත් අපි මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා. මේ ආණ්ඩුව පත් වුණේ අපි හින්දා. ඉතින් ඔය කියන සංවර්ධනයක් කරා නම් ඒ කරන්න පුළුවන් හැකියාව ලැබුනෙත් පොහොට්ටුව සහයෝගය දීපු නිසා.

ජනතා විමුක්ති පෙරමුණ ඉතින් ඔය ගෙවල් ගිනි තියලා, මිනිස්සු මරලා, බස් ගිනි තියලා දේශපාලනය කරනවා වෙනුවට හැකිතාක් උත්සාහ කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවේ ඉන්න. සමහර වෙලාවට ඒ අය ඒකෙනුත් පිට පනිනවා. මං හිතනවා ඉස්සරහට එහෙම පනින්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ මැතිවරණය කරගෙන යයි කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>