අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

මෙවර විශ්ව විද්‍යාලයට තේරී පත් වූ නව ශිෂ්‍යයන් පිරිසක් අමතමින් අග්‍රාමාත්‍ය හරි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ අප රට සතුව ඇති ලොකුම සම්පත මානව සම්පත බවත් ඉදිරි අර්බුද වලට මුහුණ දීමට නම් ඊට සුදුසු මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා අප සත්ව ඇති හොඳම මෙවලම අධ්‍යාපනය බවත්ය.

විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට සිටින ශිෂ්‍යයන්ටද  බාධා එල්ලවිය හැකිය. නමුත් ඔවුන් ඒ බාධාවලට මුහුණ දී ඒවා ජයගතහැකි හොද පුරවැසියන් බවට ඔබ පත්වේය යි තමා විශ්වාස කරන බව ද,

ඒ පුරවැසියන් නිර්මාණය කරන, පරිවර්තනීය වෙනස කිරිමට අවශ්‍ය අධ්‍යාපනය වෙනස කිරිමට තමා (රජය) බැදී සිටින බව ද

පාසල් අවදියේ සිටම අර්බුදකාරී ලෝකයට මුහුණදීමට හැකිවන ලෙසට, අර්බුදකාරී ගැටලු රැසකට මුහුණදෙන අපි වගේ රටකට එවැනි සංකීර්ණ ලෝකයකට මුහුණදිමට ශක්තිමත් මානව සම්පතක් අවශ්‍යය බවද සදහන් කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය

අපේ ලොකුම සම්පත මානව සම්පත ය යි ද. අර්බුදකාරී මුහුනදෙන්නට මානව සම්පත හරියට නිර්මාණය විය යුතුය යි ද  එය නිර්මාණය කිරිමට ඇති හොදම මෙවලම අධ්‍යාපනය යි ද අප මේ වෙහෙසෙන්නේ ඒ උසස් රට ගොඩනැගිමටය යි ද පැවසුවාය.

සම්පූර්ණ වීඩියෝ අපගේ යූටියුබ් චැනලයෙන් නරඹන්න >>>>>>