උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා දෙක වහාම ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළාම කියනවා වාර්තාවල පිටු අඩුයි, සමහර වාර්තා අතුරුදහන් වෙලා කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිම වාර්තාවක පිටු අඩු වෙලත් නැහැ. කිසිම වාර්තාවක් අතුරුදහන් වෙලත් නැහැ කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාර වාර්තා පිළිබඳ මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>