තවත් කොවිඩ් මරණ 45 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා

ඒ අනුව, මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 3236 ක් දක්වා ඉහළ ගොස් ගියා.