අජිත් ජයසුන්දර

අලුත් අවුරුදු සමයේ මේ රටේ පාරිභෝගිකයාට අතිවිශාල විදිහට තමන්ගේ මුදල වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි භාණ්ඩවල පාලන මිල නැහැ. නරක් වෙච්ච භාණ්ඩ ලබා දෙනවා. මේ සියල්ල සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.

අද චම්පික රණවක ඇමතිතුමත් අපි හම්බවුනා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ මේ සියලු දේවල් නිරාකරණය කරලා ජනතාවට කෙලින් ඉන්න තත්වයට පත් කරන්න කියලා. එතුමා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවයි කිව්වා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>