සතොස කියන්නේ රජයේ ආයතනයක්. රජයේ ආයතනයක කුණු වෙච්ච ළූණු 495කට විකුණනවා. එක ගෙඩියක්වත් ගන්න බැහැ කුණු වෙලා.

දැන් ක්‍රම සහ විධි කාරක සභාවේදී, පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වෙච්ච දේවල් කරුණු කාරණා අනුව, අපට පෙනී යන්නේ, ආනයනකරුවෝ කිහිප දෙනෙක්ම හා විශාල ලාභයක් ගන්නවා. එතකොට අපට මේ ලාභේ ලැබෙන්නෙත් නෑ. සිල්ලර වෙළෙන්දට ලැබෙන්නෙත් නෑ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී බී ළූනු ,අර්තාපල් වැනි භාණ්ඩ වල මිල සහ ප්‍රමිතිය පිලිබදව අදහස් ප්‍රකාශ කළ කාන්තාවන්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>