වාහන ආනයනකරුවන්ගේ සංගමය

අලුත් වාහන පෙබරවාරි මාසේ විසිපහ, විසිහත වගේ දිනයන්වලදී ලංකාවට එනවා. මාර්තු මාසේ දෙවනි සුමානේ වෙද්දී ඇත්තටම ඔක්කොම සියලුම රේන්ජ් එකම ලංකාවේ තියෙයි. ඒ හින්දා මම පාරිභෝගිකයන්ට කියන්නේ කලබල වෙන්න එපා කිසිදේකට. සාමාන්‍යයෙන් ලක්ෂ හැටේ පමණ ඉඳලා වාහන ඉහලට යන්න තියෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>