පා.ම. අනුර කුමාර දිසානායක – ජාතික ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ දශක ගණනාවක් තිස්සේ ආර්ථික සංවර්ධනය පිළිබඳව විවිධ මිත්‍යාවන් විවිධ අදහස් මේ සමාජයට ඉදිරිපත් කර බවත් නමුත් අවසන් ප්‍රතිඵලය වූයේ ණය ගෙවා ගන්න බැරි රටක් විම බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>